මේ ගතවන නිමේෂය මුදලත්, බලයත්, සමාජීය හා ආර්ථික සාධකයත් මත ජීවිතයේ අවසන් හුස්ම පොද වෙනුවෙන් වාට්ටුවෙ ඇදන් වලට ඉහළ ලන්සු වැටෙන මොහොතකි. තම මොළය හා මාංශය කෙතරම් ඉහල ලන්සුවකට තැබූවත්, ආත්මය කිසිවිටෙක නොවිකුණන්නට මගේ පුතුට උගන්වන්නැයි කියමින්, එදා ලින්කන් තම පුතාගේ ගුරුවරයාට යැවූ ලිපියෙහි වටිනා සන්දර්භය පසු පරම්පරාවට නිවැරදිව සම්ප්‍රේෂණය වී නැති සෙයිකි. සැබැවින්ම එහි හරය නිසියාකාරයෙන් පසු පරම්පරාවට දායාද වී නම්, බලයත්, මුදලත්, සමේ වර්ණයත් මත ජීවිත අයිතීන් මෙලෙසින් අවලංගු කාසි නොවන්නට ඉඩ තිබිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කලු ජාතික සම්බවයක් නොදරුවේනම් මේ වන විටත් දකුණු අප්‍රිකානු ආදිවාසීන්, කොවිඩ් ප්‍රතිවෛරස් එන්නත් හමුවේ පරීක්ෂණාගාර මූසිකයන් වී හමාරය. ස්වභාව ධර්මය ඇතැම් ප්‍රශ්න නිර්මාණය කොට ඇත්තේ, ඉන් පීඩාවට පත් නොවිය යුත්තන් අරක්ෂා කිරීමට තමන් විසින් ම ආරක්ෂක පවුරු නිර්මාණය කිරීමෙන් අනතුරුවය. පල්ලේගම හේමරතන හිමියන් ලියූ පරිදි සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැත්තේම ය.
මෙවන් ගෝලීය අර්බුධයක් පවතින මොහොතක සාඩිනියාවේ මයිසූර්වරයෙකුව එකත්පස් ව සිටිනවට වඩා, විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් වශයෙන් අපට කළ හැකි දේ බෙහෝය. සමාජයේ පවතින කාර්ය සාධනයට රුකුලක් වන අන්දමින් හිතේ ලෙන්ගතුකම් අතේ දුරින් තබා ගනිමින් රටේ පවතින සෞඛ්‍ය රීතීන්ට අනුගතව අපේ මෙහෙය රට වෙනුවෙන් කළ හැකිනම් එය මානසික වශයෙන්ද ලබාගත හැකි මහත් තෘප්තියකි.
ගතවන කාලසීමාව අර්ථාන්විතව ගතකිරීම වෙනුවෙන්, අධ්‍යාත්මීය ආකල්පයන් පෝෂණය කිරීමෙහිලා සිත්මංසල මහත් පිටිවහලකි. නිරෝධායනයත් සමග නිවෙස් වලටම කොටුවී විපරීත වූ සිත් සතන් දහමින් හා සාහිත්‍යයෙන් සුපෝෂිත කරන්නට සිත්මංසල මහගු තෝතැන්නකි.
පොසොන් සද කිරණ මිස්සක පව්ව සිසාරා මුලු මහත් ලක්දිවම එකලු කරන මොහොතක සිත්මංසලේ ඒකාලෝකයෙන් ආනන්දයෙන් ප්‍රඥාවට යාත්‍රා කිරීමට සහෘද ඔබට අරාධනා කර සිටිමි.

No comments:
Post a Comment